හිටපු අමාත්‍යවරුන් වන ින්දානන්ද ගේ සහ නලින් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි.
බන්ධනාගාර ගත කොට සිටින ිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ දැනට ලබන බන්ධනාගාර දඬුවම් ඉවත්කර ඇප ලබාගැනීම සඳහා අභියාචනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අප ඈදුම් පත්‍රය අභියාචනා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
හිටපු ක්‍රීඩා මහත්තය මහින්දානන්ද ලුත් ගමගේ මහතා පසුගිය 2015 ජනාධිපති මැතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිතා කොට ස ක්‍රීඩා සමාජ සඳහා බෙදාදීමට ම්බෝඩ් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ මූල්‍ය අක්‍රමිකතා හේතුකොට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පනවා තිබූ නඩුවේ වැරදිකරුවන් බවට පත්වීමෙන් අනතුරුව හින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට වසර විස්සක බන්ධනාගාර දඬුවමකට යටත් කර තිබුණි,ම දඬුවම ඉවත් කර ගැනීම සඳහා අභියාචනා අධිකරණය වෙත මොවුන් පෙත්සමක් ඉදිරිපත් කළ තිබුණි.