පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව පැන නැඟී ඇති ගැටළු පිළිබඳව කථානායකවරයාගේ මූලිකත්වයෙන් පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව පැන නැඟී ඇති ගැටළු පිළිබඳව කථානායකවරයාගේ මූලිකත්වයෙන් පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකතුමන්ගේ මූලිකත්වයෙන් අද පොලිස්පති්ම නීතිඥ ප්‍රියන්ත විීරිය සූරී මහතා පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කර තිබේ.දීැනට ආරක්ෂාව පිළිබඳව ගැටළු මතුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව කතානායකතුමන් විසින් පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක් කර ඇති අතර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද යම් ආරක්‍ෂාවක් ලබාදීම සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ
මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ අද වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පාර්ලිමේන්තුවූ මන්ත්‍රවරුන්ගේ ආරක්‍ෂාව සැපයීම සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ධනාත්මක ප්‍රතිචාරය ලැබී තිබුණ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පොලිස්පතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසූහ.