ජෝර්දානයේ වාර්ෂික රාජතාන්තික උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහනක්…..
ජෝර්දාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලෝකයේ තානාපති සේවාවන්වල සහ ජෝර්දානයේ විදේශ තානාපති කාර්යාල සහ ඔවුන්ගේ සංස්කෘතික හා ආයෝජන වෙළඳ ප්‍රදර්ශන කුටි ඇතුළත් ප්‍රදර්ශන සැණකෙළිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජෝර්දාන තානාපති කාර්යාලයේ සංවිධානය කළ වෙළෙඳ කුටිය, ජෝර්දානය ශ්‍රී ලංකා තානාපති. ජේ.එස්.පී ,විජයගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජෝර්දානය අම්මා නුවරදී පැවැත්විය. ]මෙහිදී ශ්‍රී ලංකාවේ තේ අපනයනය පිළිබඳව ජෝර්ශ්දාන වෙළෙඳ හා විදේශ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද පැවැත්විණ. මෙම අවස්ථාවට ජෝර්දානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ෙළද කටයුතු අමාත්‍යාංශය, ආයෝජන හා ප්‍රවර්ධන කාර්යාංශයේ ඇතුළු ිදේශය ආයෝජන ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගි වූහ.