ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ලද CNCI Achiever Awards 2025 සඳහා සහභාගී වෙමින්..

“වර්තමාන ගෝලීය ව්‍යුහය තුළ, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට නම්, රජය සහ CNCI වැනි පෞද්ගලික අංශයේ සංවිධාන එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා.”

ඔක්තෝබර් 23 වන දින කොළඹ Cinnamon Life හෝටලයේදී පැවති, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ලද CNCI Achiever Awards 2025 සඳහා සහභාගී වෙමින්..