කතරගම කිරිවෙහෙර නාහිමිගේ ආරක්‍ෂාව ඉවත් කර නැහැ…. පොලිස් මාධ්‍ය කොට්ඨාසය…..

කතරගම කිරිවෙහෙර නාහිමිගේ ආරක්‍ෂාව ඉවත් කර නැහැ…. පොලිස් මාධ්‍ය කොට්ඨාසය…..

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය අලුත්තව සූත්‍ර හිමියන් සහ කතරගම පුදබිමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කළ බවට ධ්‍ය තුළ පැතිර යන පුවත අසත්‍ය බවත්, කතරගම පුදබිමේ සහ නාහිමිගේ ආරක්‍ෂාවට යොදා සිටි කිසිදු පොලිස් නිලධාරික හෝ ආරක්ෂක නිලධාරීක වූ ඉවත් කිරීමටය රජයේ කටයුතු කර නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරයි.