ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය…
සියලු ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංවිධානයෙන්ෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම යන දැක්ම ඉලක්ක කර ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට ජනාධිපතිතුමන් ඇතුළු නව රජයෙන් තීරණය මත දෙසැම්බර් මස 12,13 සහ 14 දිනවලින් කොළඹ ගර සභා පිටිය සහ විහාර මහා දේවී උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික උත්සවය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයෙන් අවධාරණය කරයි. sri lanka ින ජාතික වැඩසටහන බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ සියලු ආයතන සහ ෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි’.