මෙක්සිකෝ ගංවතුරෙන් හැත්තෑ අට දෙනෙක් මිය යති. …
මෙක්සිකෝවට මේ දිනවල ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පුද්ගලයන්7 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් බොහෝ පිරිසක් පදාවට ලක් වී ඇතැයි විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි. මෙම හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මෙක්ස්කෝ රජයෙන් අපදා සහන විශේෂ වැඩසටහ සටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ විපතට පත් ජනතාව ගැනීම සඳහා වශ්‍ය විධිවිධාන යොදවා ඇති බව වාර්තාවේ