බන්ධනාගාර 28 ක සිරකරුවන් තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ ඇමැති පාර්ලිමේන්තු පවසයි.

බන්ධනාගාර 28 ක සිරකරුවන් තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ ඇමැති පාර්ලිමේන්තු පවසයි.

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළින් සිරකරුවන් රඳවා තැබීමේ ටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන අතර බන්ධනාගාර විසි අටක සිරකරුවන් තිස්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙසේ බන්ධනාගාරවල රැඳවියන් වැඩිවීම හේතුකොටබන්ධනාගාර තුළ පවතින මෙම අධික තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට රජයෙන් කටයුතු කරන බවද ිකරණ අමාත්‍යවරයා විපක්ෂය නැගූ ප්‍රශ්නෙකට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කර ඇත.
මේ අනුව බන්ධනාගාර ෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා මත එබැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන සහය ද ඇතුළුව මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බැවින් මේ වන විටත් මත්ද්‍රව්‍යා සම්බන්ධයෙන් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින සිරකරුවන් පිළිබඳව මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳව ‍සලකා බලන ලෙස නීතිවේදකු වන ප්‍රතිභා මහානාම හේවා මහතා ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.