එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කරමින්” දේශපාලන බලමුලු” ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හරෙන් ප්‍රනාන්ඩු පත්කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කරමින්” දේශපාලන බලමුලු” ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හරෙන් ප්‍රනාන්ඩු පත්කරයි…

එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් ඇති කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්ඩො මහතා පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේය පවසයි. එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරියේ ක්‍රියාත්මක වීමට නියමිත පක්ෂ සංවිධාන ප්‍රතිසංවිධාන කටයුතු වඩා ශක්තිමත් කර්න විපක්‍ෂයේ සියලු පක්ෂ වල සහයෝගය ලබා ගනිමින් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය ඇතුළු දේශපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා මෙම නව තනතුර හරයෙන් ෆිනේන්දු මහතා වෙත භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අවධාරණය කරයි.මේ අනුව ඉදිරියේ දිවයින පුරා පැවැත්වීමට අපේක්ෂා කරන රැස්වීම් දහස සංවිධානය කිරීමේ කටයුතු ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරුව උපයෝගී කරගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.