1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ නම වෙනස් නොකරන බව පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමති අවධාරණය කරයි …..
1990 සුව සැරිය ගිලන් රථ සේවය සම්බන්ධව පසුගිය දිනවල රජය ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබූ ගැටලුව පිළිබඳව විපක්ෂය විසින් අද දින (2025-10-21)පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත පක්ෂ නායක ජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ පිළිතුර වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ රජයක් ලෙස දහනවයැයි අනුව සුවසැරිය ගිලන් රථ සේවාවේ නම හෝ වර්ණය හෝ පාට හෝ ෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් දහනවේ අනුව සුව සැරිය ගිලන් රථ සේවාව වඩාත් මහජනතාවගේ සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීම කාර්යක්ෂම කිරීම තම රජයේ අපේක්ෂා බව අවධාරණය කර කළේය. මෙහිදීම විපක්ෂයේ මුදල් කමිටුවේ සභාපති, ාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද1990 සුව සැරියුත් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ස්ථාවරත්වයන් විමසා සිටි අතරින් එහිදී රජය වෙනුවෙන් පිළිතුරු දුන් ්‍යා ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අවධාරණය කළේ තම රජයේ සුව සැරිය ගිලන් රථ සේවාව කාර්යක්ෂම කිරීම හැර වෙනත් කිසිදු බාහිරන් වෙනස්කම් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවයි.