රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීෙ දඩ මුදල් යෙවීයම් පහසුකම මාර්ෙෙත ක්‍රමයේදෙ
ඔස්යස් සිදුකිරීමට ඇති හැකිොව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීයම් අරමුණින් සංවිධානෙ
කරන ලද මාධය සාකච්ජාවක් 2025.10.20 වන අද දින උදෑසන කාලයේදී රථවාහන,
පාලන හා මාර්ෙ ආරක්ෂාව දිසාව භාර නියෙෝජය යපාලිස්පති ඩබ්.පී.යේ.යස්නාධීර
මහතායේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති යදපාර්තයම්න්ුයේදී පවත්වන ලදී.
යමම ක්‍රමයේදෙ මගින් රථවාහන වැරදි සඳහා වූ දඩ මුදල් Gov pay යෙදුම මඟින් මාර්ෙෙත
ක්‍රමයේදෙ හරහා යෙවීම් කටයුු සිදු කිරීමට හැකිොවක් ඇති බව යමහිදී මහජනතාව
දැනුවත් කිරීමට කටයුු කරන ලදි. යමම යෙදුම භාවිතා කරමින් මුදල් යෙවීයම්දී තම
කාලෙ, ශ්‍රමෙ හා මුදල් ඉතිරි කර ෙැනීමට ඇති හැකිොව හා යමම ක්‍රමෙ මඟින් මුදල්
යෙවීයම්දී එහි ආරක්ිත භාවෙ පිළිබඳව තවදුරටත් යමහිදී කරුණු පැහැදිලි කරන ලදි.