…
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ දිවයිනේ ්නාහිර මධ්‍යම සබරගමු හා වූව පළාත්වලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස් හයක අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් හා දේපළවලට හා නි සිදුවී ඇති අතරින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා කළමනාකරණ තත්ත්වයන් ආරම්භ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට ඇද හැලෙනව දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඌව, සබරගමුව,බස්නාහිර හා මධ්‍යම පළාත්වල ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග පද්ධතිය වලට ජලය ගැලීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධාවක් වී ඇති බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ේ ඉදිරි දින කිහිපය තුළද මෙම වැසිත් තත්ත්වයන් තවදුරටත් වර්ධනය වන බව අනතුරු අඟවයි.
අද දිනයේ ඇදහැලුණු වර්ෂාපතනයෙන් මි.ම්. 117ආසන්න ්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයට මිලි ලීටර සියයකට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
උඩරට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා ඇති වී ඇති අතරින් මෙම තත්ත්වයන් හේතුවෙන් දුම්රිය වාර ගමන් දාසයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රුණෑගල දිස්ත්‍රික්කයේ දැදරුවය ආශ්‍රිත ගංවතුර් ගැලීමේ අවදානමක් ද පවතින බව අවධාරණය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැදුරු ඔය ආශ්‍රිතව පහත් බෙන් ප්‍රදේශවල සිටින ජනතාවට මෙම දිනවල අවධානමින් සිටින ලෙස ඉල්ලීමක් කරයි. මේ වන විටත් දිවයිනේ බොහෝ ජලාශවල අධික ජලධාරාව හේතුවෙන් වාන දොරටු විවෘත කර ඇති එම්ම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.