පකිස්තානයෙන් ඇෆ්ගන්ස්තානයට ගුහන් ප්‍රහාරයක්…

පකිස්තානයෙන් ඇෆ්ගන්ස්තානයට ගුහන් ප්‍රහාරයක්….

පාකිස්තානය විසින් ඇෆ්ගන්ස්තානයට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදේශ ප්‍රවෘත්ති වාර්තා කරයි. මෙම ගුහන් ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා තම රට සමඟ සෙල්ලම් නොකරන ලෙසන් ස්ථානයට අනතුරු අඟවා ඇතැයි ද වාර්තාවේ.