අලුතෙන් නයනය කරන ලද වාහන ලියාපදිංචිය සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එම වාහන සඳහා අංක තහඩුව ලබාදීම ්රප්රමාද් ප්රමාද වී ඇතැයි වාර්තාවේ. මේ යටතේ අලුතෙන් ආනයනය කරන ලද වාහන 165 0000 සඳහා නව අංක තහඩු ලබා දීම සඳහා තවත් මාස තුනක් ගත වනු ඇතැයි ත්වය ප්රවාහන දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.