ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව තරග කරන බවට පවසයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පනස් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය එක්ව තරග කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ජිත් පී.පෙරෙර මහතා පවසයි.