නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ගුණාත්මක මුදල් පරිපාලනයක් යටතේ ආර්ථිකය නිවරදිව කළමනාකරණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස ලංකා බැංකුව පසුගිය වසරේ ඉපයු ලාභාංශ රුපියල් බිලියන 5 ක මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරිප්පෙරුම මහතා වෙත භාරදෙනු ලැබීය.