2025 අපොස උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කරේ…
2025 අපොස උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් (31) ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල මත176, 527 ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 2 81,810 ක් පෙනී සිට ඇති අතර එයින් 2 21,413 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 60 ,397 ක් පුද්ගලික අයදුම්කරුවෝ වෙති.