රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ විසි හතරේ සංකේතය වැඩ වර්ජනය අවසන් වෙයි…
රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ මාරුවීම් සම්බන්ධව ගනු ලැබූ තීන්දු තීරණ හේතුකොට ගෙන පිටවිරෝදයේ දැක්වීමක් වශයෙන් ආරම්භ කර ද ලද පැය විසි හතරක සංකේත වැඩ වර්ජනය අද දින අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරවිම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවක් සම්බන්ධව ඉඩ විරෝධය පෑමක් වශයෙන් මෙම සංකේත වැඩ වර්ජනය පැවසේ අතර පුරා සිදුකළ අතර ඒ පිළිබඳ අදහස් දක්වන සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍යයය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටින්නේ සියලු වෛද්‍යවරුන්ට සාධාරණයක් වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුව සකස් කර ඇති බවත් ඒ කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන බවත් අවධාරණය කර තිබේ.