විදුලි බල හා බලශක්තිය මාධ්‍යයා ජය කොඩි මහතාට මහාධිකරණ අධි චෝදනා පත්‍ර භාර දී ඇපමත මුදාහරි…

විදුලි බල හා බලශක්තිය මාධ්‍යයා ජය කොඩි මහතාට මහාධිකරණ අධි චෝදනා පත්‍ර භාර දී ඇපමත මුදාහරි…

රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන කාලපරිච්ඡේදය (2010-2015 ) වර්තමාන විදුලිබද හා බලශක්තිය අමාත්‍යය ඉංජිනේරු, කුමාර් ජයකොඩි මහතාට රාජ්‍ය ප්‍රශම්පාදනය කාරියක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුකොට ගෙන කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
ලංකා පොහොර සංස්ථාවට අයත් ටෙන්ඩරයක් සම්බන්ධව ප්‍රසංපාදන කටයුතු සිදුකිරීමේදී රජයට රුපියල් මිලියන අටක් පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හා දූෂණය කොමිෂන් සභා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.