බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් අනතුරුව හිටපු ඇමැති කෙහෙළියට මිලියන 75ක් රජයට ගෙවීමට අධිකරණයෙන් නියෝග …

බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් අනතුරුව හිටපු ඇමැති කෙහෙළියට මිලියන 75ක් රජයට ගෙවීමට අධිකරණයෙන් නියෝග …

සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාල පරිච්ඡේදයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක් වෙල්ලමහතා සහ එවකට සෞඛ්‍ය මහත්තයාංශයේ ලේකම්වරයා, ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු පිරිසට බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක් වෙල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දියක් රජයට ගෙවන ලෙස අධිකරණය මගින් තීන්දු කර ඇත. ඒ අනුව සෙසුවිත්තිකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට රුපියල් මිලියන පනහක වන්දියක් රජයට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.