කතෝලික පියනමකට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික සභාවෙන් නිහඬ උද්ඝෝෂණයක්

කතෝලික පියනමකට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික සභාවෙන් නිහඬ උද්ඝෝෂණයක්

පොලිසිය විසින් පසුගිය දා කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව තවදුරටත් ිය ක්‍රියාමාර්ගය ගැනීම සහ නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කතෝලික සභාව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට අද නිහඬ උද්ඝෝෂණයක නිරත ව්ය.