හය වසර ඉංග්‍රීසි මොඩිවුලය සකස් කිරීමට වගකිවයුතු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි.
තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම්.
සුගියදා ආන්දෝලනාත්මක ලෙස වාර්තා වූ ජාතික අධ්‍යාපන ආයතනය විසින් හයවෙනි වසර ඉංග්‍රීසි මොඩියුලේටර් දරුවන් භාවිතා යුතු වෙබ් අඩවි පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණයට සම්බන්ධෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ වත් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු ට අනිවාර්යෙන්ම නිවාඩු යවා දෙදෙනකුගේ වැඩ තහනමකට ලක් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි