ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි…

ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී ඇත මිය යන විට ඒ මහතා 65 වන වියේ පසු අතර පසුගිය දිනවල ඒ මහතා රෝගී තත්ත්වයෙන් පෙනුණු අතර මේ වන විට ඒ මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල්සාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු රසිකයන් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෞද්ගලික මල්සාලාවට පැමිණෙමින් සිටි.