අදට යෙදී තිබෙන පොංගල් දින සැමරුමට ජනපති යාපනයේදී එක්වෙයි……

අදට යෙදී තිබෙන පොංගල් දින සැමරුමට ජනපති යාපනයේදී එක්වෙයි……

ලෝකවාසී හින්දු බැතිමතුන්ගේපොංගල් දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ි හයිපොංගල් ජාතික උත්සවය යාපනය දිස්ත්‍රික්කයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඒ සඳහා සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යාපනය ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි, සංස්කෘතික වශයෙන්ශ්‍රී ලංකාවේ ද්‍රවිඩය ජනතාවගේ සාමය සහ සෞභාග්‍යය ඉලක්ක කරගෙන මෙවර පොංගල් දින උලලේදී ජනාධිපතිතුමාගේ පණිවිඩය වූයේ යළි කිසි දිනෙකට මේ ජාතීන් අතර ගැටුමක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමන් සහතික වන බවයි සිංහල දෙමල මුස්ලිම් ජාතින් අතර සමගිය සහෝදරත්වය වර්ධනය කරමින් කිසිදු දිනක ජාතීන් අතර ගැටුමක් වර්ධනය නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය හා සාමය රැකගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මත රටක් වශයෙන් ඉදිරියට යෑම තම රජයේ අරමුණ බවත්, නායකත්වය ලබාදීමට තමා සූදානම් බව ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කළේය. හයිපොංගල් දින අවුලෙන් පසු මන්නාරමේ සුළං බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා මහජන උත්සව ගණනාවකට සහභාගී වූ අතර මෙහිදී යාපනයේ ජනතාව සමඟ ඉතා සමීප සුහද පිළිසඳරක යෙදුන ජනාධිපතිවරයා තම රජයේ උතුරු නැගෙනහිර ජනතාවගේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී පැවසීය