විශ්වාසභංගය සතියකින් කල්යයි…

අග්‍රාමාත්‍ය හරනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සතියකින් කල් දැමීමට පාර්ලිමේන්තුවේ කතානායකවරයා තීරණය කර තිබේ.

විපක්ෂය වෙනුවෙන් සමගේ ජන බලවේගය විසින් විපක්ෂයේ සෙසු පක්ෂ වලසහයෝගයෙන් ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මැනවියට එරෙහිව අත්සන් කරන ලද විශ්වාස භගු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට භාරදුන් අතර එම විශ්වාස බංග යෝජනාවට මෙතෙක් දෙමළ සන්ධානය සහාය ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් ්‍රකාශ කරන ලද 6 වන වසර අධ්‍යාපන මොඩියුලේකර්ම නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම හේතු කොටගෙන මෙම විශ්වාස බංග යෝජනාව ගෙන ඒමට හේතු සාධක වූ බව විපක්ෂය පවසයි.