හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩිවුලයක සමලිංගික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියත් ඇතුලත් වීම හේතුකොට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්....
ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික අධ්‍යාපනය ආයතනය විසින් සකස් කරනු ලබන හය වසර ඉංග්‍රීසි මාධ්‍ය ාපනය මොඩ මොඩියුල් පොතකම ඇතුළත පරිච්ඡේදයක සමලින්ගික අදහස් ඇති වෙබ් අඩවියක නමක් සඳහන් වීම හේතුකොට ගෙන ්‍යාපන බලධාරීන්ගේ අවධානයෙන් එහා ගොස් යම් ක්‍රියාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ ස්වභාවිනසිල්ලා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරනු ලබන මෙම අධ්යාපන්ත වෙබ් අඩවියේ නම ඇතුළත්වීම යම්කිසි පාර්ශවයක් විසින් සිතාමතා කරන ලද්ද දැයි විමසා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් පවසයි