ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි….

ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි.

එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන ‘කිරිබති’ හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් – සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ. මෙම කිරිබතී දිවයිනට නිදහස් විසි හය නව අවුරුද්දක් උදා වී ඇත්තේ ලංකාවෙ වේලාවෙන් පස්වරු තුනයි තිස්තුනටය. සමගාමීව නවසීලන්තයේ ජපානය වැනි රටවල්වලට 20 26 වසර නම අලුත් අවුරුදු උදාව උදාවී ඇතැයි විදෙස් ප්‍රවෘත්ති වාර්තාකරයි.