ගී රැජිනට අවසන් ගෞරව දක්වන්නට මහා සෙනගක්…

ගී රැජිනට අවසන් ගෞරව දක්වන්නට මහා සෙනගක්…

අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල සෙනගක් ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති නිවස කරා ඇදෙන බව වාර්තාකරුවන් පවසයි. ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු මෙම තිස් එක් වෙන දින සිදුකිරීමට නියමිත අතරය දේශපාලකයන් ,කලාකරුවන්, රසිකයන් ඇතුළු විශාල පිරිසක් ජයරත්න මල්ශාලා වෙතට පැමිණෙන්නේ ඇයට අවසන් ගෞරවයෙන්ම දක්වා තිබේ