2026 ජනවාරි මස පළවෙනි දින සිට මහනුවර පදික වේදිකාවල වෙළඳාම තහනම්…

2026 ජනවාරි මස පළවෙනි දින සිට මහනුවර පදික වේදිකාවල වෙළඳාම තහනම්…

2022 වසරේ ජනමාලි මස පළවෙනි සිට මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළඳාම් තහනම් කිරීමට මහනුවර මහ නගර සභාව තීරණය කර තිබේ .
මේ පිළිබඳව මේ වන විටත් මහනුවර පදික වෙළඳ සංගමය විසින් රජය වෙත කරුණු දක්වා ඇති අතර නගර සභා විසින් ගෙන ඇති මෙම තීරණය ජනවාරි මස පළවෙනි සිට ක්‍රියාත්මක නොකර තමන්ට සාධාරණ කාලයක් ලබාදී මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන ලෙස පදික වේදිකා වෙළඳුන්ගේ සංගමය මහනුවර නගර සභාවෙන් හා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.