ඉන්දීය විදේශ ඇමති එස් ජයසංකර දිවයිනට….
අපේ පසුගියදා ඇතිවූ ආපදා ව්‍යසනකාර තත්ත්ව යටතේ මේ වන විට ඇති වී තිබෙන ආර්ථික සහ සමාජීය කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහාත්, පදා කළමනාකරණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීම සඳහාත් දෙරට අතරින් ආර්ථික සහ සමාජීය සබඳතා ුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය විදේශමාත්‍ය එස් ජාතින්කර මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණි බව විදේශකට තමාත්‍යාංශය පවසයි.
ඉන්දීය අමාත්‍ය ජයසංකර මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය විදේශ කටයුතු අමාත්‍ය සහ ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.