ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 206 හදිසි මූල්‍ය ආධාරයක්….

පසුගිය 26 වැන දින දිවයිනට බලපෑ දැඩි ආපදා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍යය අරමුදලෙන් හදිසි මූල්‍ය ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් 26ක මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.