නිදහස් පක්ෂයේ මහ ලේකම් කමින් ඉවත්ව සිටින වර්තමාන ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා වශයෙන් ඔහු පක්ෂින් නෙරපා වර්තමානයේ බලයේ සිටින න සභාපති නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානය කරන ලේකම්වරුන් විසින් කැඳවා තිබූ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස චාමර සම්පත් දසනායක මහතා පත් කිරීම සහ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාක්ෂිකයන් අමතමින් එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා විරෝධී බව අවධාරණය කර තිබේ.
ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් දැනුවත් කරමින් අවධාරණය කර ඇත්තේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මහ ලේකම්වරයා බවත් තමා අසාධාරණ ලෙසම පක්ෂයෙන් නෙරපා දැනට පක්ෂයේ බලය හිමිකරගෙන සිටින දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම විසින් ර්තමානයේ සිදු කරන ලද තනතුරු ව්‍යවස්ථා විරෝධී බවත් තමා තවදුරටත්