WWE ක්‍රීඩක ජෝන් සීනා සිය දශක දෙකක ක්‍රීඩා ජීවිතයෙන් අද දිනයේ සමුදුන් බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.