දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ආගමික ස්ථාන ය අටසී හැට හතරකට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව බෞද්ධ ආගමික සිද්ධස්ථාන 434ක් හින්දු ආගමික ස්ථාන 185 ක්, මුස්ලිම් ආගමික ස්ථාන 157 ක්, ක්‍රිස්තියානි ආගමික ස්ථාන 88 ක්, ඊට අයත් වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ආගමික ස්ථාන යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා