ග්‍රීක් බැඳුම්කර නඩුවෙන් කොන්දේසි සහිතව කබ්රාල් නිදහස්..

ග්‍රීක් බැඳුම්කර නඩුවේ සැකකරුවෙකු ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් මහතාට එරෙහිව පනවා තිබූ නඩුවෙන් කොන්දේසි සහිතව ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.