ගංවතුර සහ පස් කඳු නායං වලින් විපතට පත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව ආවරණය වන පරිදි දිස්ත්‍රික් න අධීක්ෂණ කමිටුව මගින් රාජ්‍ය යාන්ත්‍රණය යොදා විපතට පත් ජනතාවට සහ ඔවුන්ගේ නිෂ්පාදන ගොවිබිම් සහ අනෙකුත් සේවා කටයුතු යථා පවුරුදු පවත්වාගෙන යෑම සඳහා රජයෙන් ලැබිය යුතු සියලු ආධාර ඉතා කඩිනමින් ලබාදීමේ යාන්ත්‍රණයක් සැලසිය යුතු බව ජනපති අවධාරණය කරයි.