පශ්චාත් ආපදා තත්ත්වයන් සමඟ රෝග බෝ වීමේ අවදානමක්

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…..
පසුගියදා දිවයින්ට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවන විට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින අතරින් ජීවත් වූ නිවෙස් ජලයෙන් යට වීම හේතුකොට ගෙන වන විට ඔවුන් ජිවත් වූ වාසස්ථානය අපිරිසිදුම් ජලයෙන් සහ රොන් මඩවලින් පිරී ඇති බැවින් නිවෙස් පිරිසිදු කර නැවත පදිංචියට යෑමේදී වසංගත රෝග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් මී උණ වැනි රෝග පැතිරීමේ දැඩි අවධානයක් පවතින බැවින් ඊට අදාළව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව උනන්දුව යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. වන විටත් විවිපතට පත් ෙයි ප්‍රදේශවල ින් ම් උණ පැතිරීමේ අවධානමට පිළියමක් ලෙස ේ උණ පිළිබඳව ප්‍රතිකාර සහ එන්නත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මහජන පරීක්‍ෂකවරුන්ගෙන් විමසා ලබාගත හැකි බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් වසංගත රෝග වලින් අනතුරුවලට පත්විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.