ගංවතුර තර්ජනයෙන් හා සුළි සුළං මගින් ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර සැපයීම සඳහා බංගලිදේශයේ ආධාර රැගත් ුවන් යානයක් දිවයිනට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ගුවන් යානය මගින් ආහාර බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැගෙන පැමිණ ඇති බව ි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය විපතට පත් ජනතාව සඳහා මෙම ආධාර තොගය බෙදා දීමට කටයුතු බවත් එම භාණ්ඩ තොගේ ශ්‍රී ලංකා රජීවිත නිල වශයෙන් බාරදීමට කටයුතු කරන බව බංගල්‍ය දේශය කොළඹ මහ කොමසාරේස් කාර්යාලය පවසයි.