ආපදා තත්ත්වයන්හි මියගිය පුද්ගල සංඛ්‍යාව 366 දක්වා වැඩිවෙයි…. තවත් 370ක අතුරුදහන්.. විපතට පත් ජනතාව සොයා මෙහෙයුම් අඛණ්ඩව…

පසුගියදා දිවෙනට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාවෙන් සහ දිත්වා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 410 දක්වා වැඩිවී ඇති අතර තවත් පුද්ගලයන් හාරසීයක් අතුරුදහන් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

විපතට පත් පුද්ගලයන් සොයා සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර මේවන විටත් නායම් හේතුවෙන් පස් කඳු අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා ඉන්දීය සහන කණ්ඩායම්වල ආධාර ද ඇතුව අපදා මධ්‍යස්ථානය සත්ත්ව විවිධ හමුදාව එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.