දිවයින ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ ායම් පස් කඳු කඩා වැටීම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගෙන හන සේවාවල නිරත වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් යාමේ නියමු පියාසර කපිතාන් සියඹලා පිටිය ජීවිතක්ෂයට පත්විය.
මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගුවන් හමුදාව යානය ගොඩ බැස්වීමේ ඇති වූ කාර්මික දෝෂ පිළිබඳව මේ වෙනුවට පර්යේෂණ අරඹා ඇතැයි වාර්තාවේ,