අලුත් දේශපාලන පක්ෂ 75ක් දේශපාලන පක්ෂ ලෙස මැතිවරණ කොමිසමෙන් ලියාපදිංචිය ඉල්ලති…

අලුත් දේශපාලන පක්ෂ 75ක් දේශපාලන පක්ෂ ලෙස මැතිවරණ කොමිසමෙන් ලියාපදිංචිය ඉල්ලති….

මෙරට මැතිවරණ ඉතිහාසයේ ඡන්ද බලය ලැබීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂ ලෙස මෙරට මැතිවරණ ක්‍රියාදාමයට ඇතුළත් වූ පක්ෂ සංඛ්‍යාව මේ වන විට අනුව එකක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ලියාපදිංචි වූ පක්ෂ අතුරින් ක්ෂ අසු එකක් සක්‍රිය දේශපාලන කටයුතුවලට දායක වෙමින් මැතිවරණවලට ඉදිරිපත් වී ඇති අතර ින් පක්ෂ දහයක් විට ආසන්න සංඛ්‍යාවක් ැතිවරණ සහ දේශපාලන කටයුතුවල සක්‍රීය දායකත්වයක් ලබා දී නොමැති බව නිරීක්ෂණය වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන පරිදි ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් අලුත් දේශපාලන පක්‍ෂා 75ක් ලියාපංචි සඳහා අයදුම් කර ඇතැයි පවසන මැතිවරණ කොමිසම ‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය සංඛ්‍යාත්මකව වර්ධනයක් ඇති වී ඇති නමුත් රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ ජනතාවගේ දේශපාලන සාක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ප්‍රධාන දේශපාලන පක්ෂ හැරුණු විට ලියාපදිංචි වූ බොහෝ දේශපාලන පක්ෂවලින් සඳායකයාගේ දැනුම අවබෝධය සහ ආණ්ඩුකරණය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙන වැඩපිළිවෙළක් මෙම පක්ෂවලින් ඉදිරිපත් වී නැතැයි දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.