මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි…

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි මහජන බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළා – මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත් වුණා – ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සියලු බදුවලට […]

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ….

ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහන සේවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “අනාගතයට ගොඩවෙන්න” යන තේමාව යටතේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නිර්මාණය වූ “පත්ල පහත්” (Low Floor) බස් රථ සේවාව අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ […]

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන අප්‍රේල් 22 වනදා සිට 28 වනදා දක්වා මෙරටදී පැවැත්වෙන ‘එහි පස්සිකෝ’සාම පා ගමනේ වැඩම කරවන ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්වහන්සේ විසින් පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ වෙත භාර දුන් අවස්ථාව…..

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන අප්‍රේල් 22 වනදා සිට 28 වනදා දක්වා මෙරටදී පැවැත්වෙන ‘එහි පස්සිකෝ’සාම පා ගමනේ වැඩම කරවන ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්වහන්සේ විසින් පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ වෙත භාර දුන් අවස්ථාව.