International Federation of Journalists (IFJ) joins its affiliate, the Syrian Journalists’ Association (SJA), in welcoming Charbaji’s release, and calls on the country’s authorities to stop prosecuting journalists for expressing their professional opinions and to safeguard freedom of expression.

According to the SJA, the Department of Criminal Security detained and questioned Charbaji regarding a video he posted on his Facebook page five months ago. In the video, he said that “the generation that grew up in Idlib in a religious Sunni atmosphere, who view all others as enemies […] are in a crisis and need […]
Team Ireland Olympic Sport Awards 2025 Winners Announced….
The Olympic Federation of Ireland announced the winners of the 2025 Team Ireland Olympic Sport Awards. The celebratory evening on 6 December saw Ireland’s best athletes swap their training kit for glad rags to mark an exceptional year in sport. More than 500 people attended the event, which featured special performances by the Kabin Crew […]
Indian Media Policy, Governance, and Public Interest: A Critical Analysis in the Post‑Independence Era….By Harsha. B. Abeykoon
Indian Media Policy, Governance, and Public Interest: A Critical Analysis in the Post‑Independence Era Abstract The media plays a pivotal role in democratic governance by facilitating public discourse, ensuring transparency, and safeguarding the public interest. In democratic theory, the media is frequently conceptualized as the “Fourth Estate,” complementing the legislative, executive, and judicial branches of […]
ආපදාවෙන් පාසල් දහසකට සහ ළමුන් දෙලක්ෂ ,75000කට හානි… පාසල් 640 තවමත් විවෘත කිරීමට ඉඩක් නැහැ…
දිට්වා කුණාටුව සමග ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ නායම් ඇතුළු ආපදා තත්ත්වයන් යටතේ පාසල් දහසක් සහ පාසල් දරුවන් දෙලක්ෂ 75 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු අනාවරණය කරයි. පැවති ආපදා තත්ත්වය යටතේ දිවයිනේ පාසල් දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් පදාවට ලක්වී ඇති අතර මෙ හේතුවෙන් පාසල් 640 ක් තවමත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. […]
පැවති දැඩි ආපදා තත්ත්වය යටතේ මව සහ පියා හිමිවූ දරුවන් හැත්තෑ තුනක් හඳුනා ගැනෙ….
බලපෑ හදිසි ආපදා තත්ත්වය යටතේ ගංවතුර නායම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් මව සහ පියාත් ජීවිතක්ෂයට පත්වූ දරුවන් හැත්තෑ තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. මෙම දරුවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, ළමා කටයුතු අමාත්‍යංශය හා
ආපදාවෙන් විපතට පාසල් දරුවන්ට රුපියල් 25000ක රජයෙන් දීමනාවක්…..
ආපදාවට පත් ප්‍රදේශවල
දයාසිරි ජයසේකරගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලිපියක්…..
නිදහස් පක්ෂයේ මහ ලේකම් කමින් ඉවත්ව සිටින වර්තමාන ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා වශයෙන් ඔහු පක්ෂින් නෙරපා වර්තමානයේ බලයේ සිටින න සභාපති නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානය කරන ලේකම්වරුන් විසින් කැඳවා තිබූ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස චාමර සම්පත් […]