කැලණි ගඟ මිටියාවතේ පදිංචි අවදානමට ලක්විය හැකි ඉවත් වීමට උපදෙස් දුන් පවුල් වහාම ඉවත් වෙන්න දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලයි…..
දැඩි ආපදා තත්ත්වය යටතේ පුද්ගලයන් අසූවක් ජීවිතක්ෂයට… තවත් 84ක අතුරුදහන්…..

දිවයින්ට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ජලයෙන් යටවී පුද්ගලයන් ඇති අතර ින් හදිසි ආපදා තත්ත්වයන් යටතේ පුද්ගලයන් අසූ දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි පදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම මෙම හදිසි ආපදා තත්ත්යන් හේතුකොට පුද්ගලන් 84 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පවුල් දාහත් දහසකට ආසන පිරිසක් ආපදාවන් වලට ගොදුරු වී ඇති අතර […]
හදිසි ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඩේටා සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමට පෞද්ගලික දුරකථන සමාගම් එකඟ වෙයි.

රටේ පවතින ආපදා තත්වය යටතේ ජනතාවට මේ අනුව විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් සංවේදන සමාගම් විසින් මේ සහනය ලබාදීමට තීරණය කර ඇති අතර ඩේටා සහ දුරකථන ඇමතු සහන ලබාදීමේ අරමුණින් සන්නිවේදන පහසුකම් නොමිලේ ලබාදීමට සියලු දුරකථන සමාගම් එකඟ වී ඇතැයි රජය නිවේදනය කරයි.
අපොස උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි….
දිවයිනට ඇදහෙන ධාරානුපාතික වර්ෂාව සහ හදිසියේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් හේතුකොට ගෙන මෙවර අපොස උසස් පෙළ විභාගය දින නියමයක් මතුව කල් දැමූ බව රජය නිවේදනය කරයි.
මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු…..

– ජනපති පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ හමුවේ පවසයි මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු – ජනපති පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ හමුවේ පවසයි අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබා දෙනවා විපක්ෂයෙන් ප්‍රකාශයක් මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව […]
මහවැලි ගඟ පිට අර ගැලීමේ අවධානමක් දැනටමත් මහනුවර ගැටඹේ ජලයෙන් යටවෙයි….
මේ දිනවල දිවයින්ට අද හෙලන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයන් ඉහළ යෑම නිසා රන්දෙනගල, කොත්මලා ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගම්පල මහනුවර ගැටඹේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මහනුවර ගැටඹේ පේරාදෙණිය සහ ගම්පොළ නගර ජලයෙන් යට වී තිබේ. ද්විත්වා සුළි කුණාටුව සමග […]
දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගංගා දෝනි ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලයි…
දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගංගා දෝනි ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලයි… කැලණි ගඟ ආශ්‍රිත ජල මට්ටම ඉහළ යෑම සීග්‍රයෙන් සිදුවෙමින් පවතින බැවින් ඉදිරී පැය විසය අතරතුර එහි ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් කැලණි ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල […]
මහවැලි , කළු,කැලණි,සහ ඇත්තනගලු ඔය ආශ්‍රිත ගංගා ද්‍රෝණි පහත් බිම් ආශ්‍රිත අධික ගංවතුර අවදානමක් පවතිනපවතින බැවින් එම ප්‍රදේශ . පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථානකරා. ගමන් කරන ලෙස කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්ඉල්ලයි.
මහවැලි , කළු,කැලණි,සහ ඇත්තනගලු ඔය ආශ්‍රිත ගංගා ද්‍රෝණි පහත් බිම් ආශ්‍රිත අධික ගංවතුර අවදානමක් පවතිනපවතින බැවින් එම ප්‍රදේශ . පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථානකරා. ගමන් කරන ලෙස කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්ඉල්ලයි.