JOINT STATEMENT- SECOND ROUND OF POLITICAL CONSULTATIONS BETWEEN THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA AND THE KINGDOM OF THE NETHERLANDS….

JOINT STATEMENT- SECOND ROUND OF POLITICAL CONSULTATIONS BETWEEN THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA AND THE KINGDOM OF THE NETHERLANDS The Second Round of political consultations between the Democratic Socialist Republic of Sri Lanka and the Kingdom of the Netherlands took place in The Hague, on Wednesday, the 29th of October 2025. The Dutch delegation […]
තිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ශ්‍රී ලංකාවේ සංචාරයක…..
වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ශ්‍රී ලංකාවේ සංචාරයක ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් 2025 නොවැම්බර් 3 සිට 8 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට […]
පාසල් කාල පරිච්ඡේදය පැය භාගයකින් වැඩි කිරීම සම්බන්ධව ගුරු සංගම් අතරින් පරස්පරතාවයක්…

පාසල් කාල පරිච්ඡේදය පැය භාගයකින් වැඩි කිරීම සම්බන්ධව ගුරු සංගම් අතරින් පරස්පරතාවයක්… අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් මත සිදුකිරීමට නියමිත ුණාත්මක අධ්‍යාපන වෙනස්කම් යටතේ පාසල් පැවැත්වෙන කාල පරිච්ඡේදය ස පැය භාගයකින් දීර්ඝ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ාංශයේ අවධානය යොමු වීමටත් ඒ පිළිබඳව […]
පාසල් ගුරුපුරප්පාඩු 36 178 ක් පවතින බව රජය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව රජයේ පුළුල් අවධානයක් යොමු කර ඇති අවධියක රටේ මේ වන විට ගුරුපුරප්පාඩු තිස් හයදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බව අධ්‍යාපනා උසස් අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවියදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය. අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ගුරු පුරප්පාඩු අතර පළාත් මට්ටමින් බස්හාිර පළාතේ 4318කන් ගුරුපුරප්පාඩු පවතින අතර දිවයිනේ සෙසු පළාත්වල ද තුන්දහසකට ආසන්න […]
අලුත් දේශපාලන පක්ෂ 75ක් දේශපාලන පක්ෂ ලෙස මැතිවරණ කොමිසමෙන් ලියාපදිංචිය ඉල්ලති… අලුත් දේශපාලන පක්ෂ 75ක් දේශපාලන පක්ෂ ලෙස මැතිවරණ කොමිසමෙන් ලියාපදිංචිය ඉල්ලති…. මෙරට මැතිවරණ ඉතිහාසයේ ඡන්ද බලය ලැබීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂ ලෙස මෙරට මැතිවරණ ක්‍රියාදාමයට ඇතුළත් වූ පක්ෂ සංඛ්‍යාව මේ වන විට අනුව එකක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ලියාපදිංචි වූ පක්ෂ අතුරින් ක්ෂ […]
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියනු ඉන්දියානු ලෝක ක්‍රිකට් ශූරියෝ….

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියනු ඉන්දියානු ලෝක ක්‍රිකට් ශූරියෝ….කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වසර පනස් දෙකකට පසු ප්‍රථම වරට ලක කාන්තා ක්‍රිකට් සුරතාවලිය ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අද දිනා ගනු ලැබීය. ඒ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු පනස් දෙකකින් පරාජය කරමින් ෝක කාන්තා ක්‍රිකට් සුරතාවලිය ඉන්දියාවට හිමිකරගනු ලැබීය. ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටේට […]