දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගංගා දෝනි ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලයි…

දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගංගා දෝනි ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඉදිරි පැය 24 තුළ වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලයි…

කැලණි ගඟ ආශ්‍රිත ජල මට්ටම ඉහළ යෑම සීග්‍රයෙන් සිදුවෙමින් පවතින බැවින් ඉදිරී පැය විසය අතරතුර එහි ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් කැලණි ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල ජනතාවට දැඩි ලෙස සැලකිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
මෙම තත්ත්වය හේතුවෙන් බියගම කඩුවෙල හෝමාගම අවිස්සාවේල්ල සහ ආශ්‍රිත ප්‍රදේශවල ජල ධාරිතාවය වැඩි විය හැකි බැවින් කල්පනාකාරී වන ලෙස සහ ආරක්ෂාකාරී ප්‍රදේශ වලට ගමන් කරන ලෙසද ඉල්ලා සිටි.