කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියනු ඉන්දියානු ලෝක ක්‍රිකට් ශූරියෝ….
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වසර පනස් දෙකකට පසු ප්‍රථම වරට ලක කාන්තා ක්‍රිකට් සුරතාවලිය ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අද දිනා ගනු ලැබීය. ඒ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු පනස් දෙකකින් පරාජය කරමින් ෝක කාන්තා ක්‍රිකට් සුරතාවලිය ඉන්දියාවට හිමිකරගනු ලැබීය. ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටේට තේරී පත් වූ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් අපරාජිත දකුණු අප්‍රිකානෝ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අවසන් තරගයට මුහුණ දෙමින් ලකුණු දෙසිය අනූ අටක් නියමිත පන්දු වාර පනහ තුළ ලබා ගැනීමේ දැවැන්ත ඉලක්කයක් අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ලබා දෙමින් කුණු පනස් දෙකක පහසු ජයක් ලබා ගනිමින් ලෝක ඉතිහාසයේ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විසින් කාන්තා ලෝක ක්‍රිකට් සුරතාවලිය දිනාගනු ලැබීය.