හිටපු ජනපතිට එරෙහි නඩුව 2026,ජනවාරි 28 දින දක්වා කල් යයි…ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරන්නැයි ොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි…..

හිටපු ජනපතිට එරෙහි නඩුව 2026,ජනවාරි 28 දින දක්වා කල් යයි…ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරන්නැයි ොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.
ලක්ෂ එකසියිය හැටාහයක්ෂ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති පදවිය දරන කාල පරිච්චියේදී රජයට ලක්ෂ 1 60 අලහභානි කිරීම සම්බන්ධව පැවැත්වෙන නඩුව ලබන ජනවරි28 වන දක්වා කල් දමා තිබේ.. මීට අදාළ නඩුව ඊයේ කොළඹ කොටුව මහේෂාත් අධිකරණයේදී කැඳවා තිබුණි. මෙම නඩුවට අදා ලව පසුගිය නඩු වාරයේදී පසුගිය නඩු වාරයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඇප අයදුම් කිරීම සඳහා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාවය වහා පරික්ෂා කරන්නයිේ කොළඹ ොටුව මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.