හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව ලක්ෂ 11 දක්වා වැඩිවෙයි…..

පසුගිය සතියේ දිවයිනට ඇද හැලෙනු ධාරානිපාතික වර්ෂාව සහ දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන් ආපදාවට ලක් වූ ජනතාව ලක්ෂ එකොළහ දක්වා වැඩිවී ඇති බව සඳහන් කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජලගැලීම් දේපල හානි ජීවිත හානි හා වෙනත් තට පත් ජනතාව සෑම දිස්ත්‍රික්කයෙන්ම වාර්තා වී ඇති අතර වැඩිම ආපදා තත්ත්වයක් වාර්තා වී ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර ින් මේ වන විටත් ම අවදානම්කාරී තත්ත්වය පහව ගොස් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.