හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්
රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.